ආයුර්වේද දෙපාර්තමේන්තුව - බස්නාහිර පළාත - ශ්‍රී ලංකාව
බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවියට ඔබ සාදරයෙන් පිළිගනිමු
ඊ-සගරාව සදහා බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ ලිපි පහත සදහන් විද්‍යුත් ලිපිනය හරහා  2018 මැයි 30 දිනට පෙර ලැබීමට සලස්වන්න.

web.ayurvedalk@gmail.com

ආයුර්වේද දේශීය වෛද්‍ය ක්‍රම විකල්ප වෛද්‍ය ක්‍රමයන් ලෙස ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ ස්ථාපිතව ඇත.

දේශීය වෛද්‍ය ආයතන මගින් බස්නාහිර පළාතේ ජනතාවගේ රෝග ව්‍යුපසමණය. 

වෛද්‍ය ප්‍රජා සෞඛ්‍ය සේවා මගින් රෝග නිවාරණය හා බෝ නොවන රෝග වලින් වැලකීමට අවශ්‍ය තොරතුරු මහජනතාවට ලබාදීම.

පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම ප්‍රවර්ධනය හා සංරක්ෂණය කිරීම.
ඔසු උයන් ආරම්භ කර පවත්වාගෙන යාම හා ව්‍යාප්ත කිරීම.
පළාත් ආයුර්වේද රෝහල - මීගොඩ ආයුර්වේද රෝහල
Back
Next
කතුහිමිකම © 2018  - ආයුර්වේද දෙපාර්තමේන්තුව - බස්නාහිර පළාත - ශ්‍රී ලංකාව
නිමැවුම සහ සම්බන්ධීකරණය - මාධ්‍ය ඒකකය - ආයුර්වේද දෙපාර්තමේන්තුව - බස්නාහිර පළාත
අමාත්‍යාංශය
බස්නාහිර පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුභසාධාන, පරිවාස හා ළමාරක්ෂක සේවා, කාන්තා කටයුතු සහ සභා කටයුතු පිළිබද අමාත්‍යංශය.

http://healthmin.wp.gov.lk
දැක්ම
බස්නාහිර පළාතේ ජනතාවට දේශීය වෛද්‍ය ක්‍රම මගින් නිරෝගී බව ලබාදෙන විශිෂ්ඨතම ආයතනය බවට පත්වීම


මෙහෙවර
බස්නාහිර පළාතේ ජනතාවගේ සෞඛ්‍ය රැක ගැනීමට දේශීය වෛද්‍ය ක්‍රම භාවිතයට පෙළඹවීම මගින් දේශීය වෛද්‍ය ක්‍රම තිරසාර භාවිතය සංරක්ෂණය කිරීම හා ස්වභාවධර්මයට අනුව ජීවත් වීමට හුරු කිරීම


පිවිසෙන්න
අවසන් යාවත්කාලීන කිරීම: 2018.04.25
 
 
සමාජ මාධ්‍ය සබැදියන්
වැදගත් සබැදියන්
Sunday, April 01, 2018

ආයුර්වේද දෙපාර්තමේන්තුව
බස්නාහිර පළාත් සභාව
රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය
රජයේ නිළ අන්තර්ජාල බිහිදොර
විශ්‍රාම වැටුප් දෙපර්තමීන්තුව
බස්නාහිර පළාත් ආයුර්වේද වෛද්‍ය සේවාව මහජනතාව අතර ප්‍රචලිත කිරීම සදහා බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් පළාතේ සිදුවන සියලු සේවාවන් පිළිබද මහජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය කටයුතු මේ තුළින් සිදු වේ.

වෙබ් අඩවිය යාවත්කාලින කිරීම
පුවත් හා තොරතුරු ව්‍යපෘති හා වැඩසටහන් පිළිබද වාර්තා ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යන් හරහා පලකිරීම ආදී සියලු මාධ්‍ය කටයුතු මෙහෙයවීම
මාධ්‍ය ඒකකය මගින් සිදුවේ.




සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය හා ඊට අනුබද්ධ රාජ්‍ය ආයතන මගින් ඉටු කරන ජාතික මෙහෙවර සඳහා  සක්‍රීය දායකත්වය ලබා දෙමින් සිටියි.
බස්නාහිර පළාත තුළ සියළුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය කරමින් බස්නාහිර පළාත් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ඒකකය ක්‍රියාත්මක වේ.
දේශීය දැනුම හා ආයුර්වේද දර්ශනය අනුව නිරෝගී ජීවන රටාවක් පවත්වාගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමත්, අවශ්‍ය මග පෙන්වීම ලබා දීමත් බස්නාහිර පළාත්  ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය සේවය මගින් සිදු කරනු ලැබේ.
වැදගත් තොරතුරු

රජයේ ගැසට් නිවේදන

තවදුරට කියවන්න

කලුතර නාගොඩ ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානය
හා ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල නව
ගොඩනැගිල්ලට මුල්ගල තැබීම මහෝත්සවය
2018.04.07 වන සෙනසුරාදා පෙ..10.52
යෙදුණු සුභ මොහොතින් බස්නාහිර පලාත්
සෞඛ්‍ය, දේශීය වෛද්‍ය ,සමාජ සුභ සාදන
පරිවාස හා ළමාරක්ෂක සේවා කාන්තා හා
සභා කටයුතු අමාත්‍ය ගරු සුමිත් ලාල් මැන්දිස්
මැතිතුමාගේ ප්‍රධාන ත්වයෙන් පැවැත්විණි.
සදහා බොහෝ වෛද්‍යවරුන් ප්‍රභූන් තුළු ගම්
වාසින් රැසක් සහභාගි විය .



ඇල්හේන සහ සුව කෙත ව්‍යාපෘතිය
වස විසෙන් තොර දේශීය වී වගාවක් පිළිබද ආදර්ශ සැපයීම සදහා කාබනික පොහොර හා පාරම්පරික කෙම් ක්‍රම පමණක් යොදා ගනිමින් සිදු කෙරෙන ඇල්හේන සහ සුව කෙත ව්‍යාපෘතිය
පුරන් කෙටීමේ උත්සවය 2018. 03. 28 දින පෙ. ව . 7.51 ට යෙදෙන ශුභ නැකතින් මීගොඩ ආයුර්වේද රෝහලේ දී ආරම්භ විය.


මදුරාවල නව කාර්යාලය විවෘත කිරීම
2018.03.29
වන දින පෙ.ව.7.42 ට යෙදුණු සුභ මොහොතින් පිරිත් සජ්ජායනය මධ්යය්ෙය් නව කාර්යාලයට  ගෙවිදිමෙ  උත්සවය බස්නාහිර පලාත් කොමසාරිස් තුමිය ,අනෙකුත් වෛද්යවරුන් ඇතුළු බොහෝ ආරාධිත අමුත්තන් සහභාගිත්වයෙන් සිදු විය.


කිරිබත්ගොඩ 
ආයුර්වේද පංචකර්ම රෝහල
මොල්ලිගොඩ
ආයුර්වේද  පංචකර්ම රෝහල
ලිපිනය :
Sunday, April 08, 2018
ආයුර්වේද දෙපාර්තමේන්තුව
නො. 18, නාවල පාර
නුගේගොඩ


දුරකථන
Sunday, April 08, 2018
කාර්යාලීය දුරකථනය    - 0112820792
ආයුර්වේද කොමසාරිස්  - 0112820795
පරිපාලන නිලධාරි        - 0112820796
හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය හා ආයුර්වේද
දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන චාරිත්රානුකුල හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය අත්තනගල්ල පුරාණ රාජමාහා විහාර භූමියේදී ව්‍යවහාර වර්ෂ 2018ක් වූ බක් මස 16 වන සදු දින පෙ. ව. 10.16 ට යෙදෙන සුබ නැකතින් ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නායක හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් ගරු සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්නමැතිතුමාගේ හා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ කථානායක ගරු දේශබන්ධු කරු ජයසුරිය මැතිතුමාගේ සහභාගිත්වයෙන් සිදුවිය   
පළාත් චක්‍රලේඛ 01/2018

පළාත් රාජ්‍ය සේවයේ නියුක්ත වෛද්‍ය නිලධාරීන් දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් ආයුර්වේද වෛද්‍ය නිලධාරින් සහ ලියාපදිංචි / සහකාර වෛද්‍ය නිලධාරීන් විසින් දිනපොත් පවත්වාගෙන යාම

බාගත කරගන්න
වප් මගුල් උත්සවය

පාරම්පරික වී වැපිරීමේ මහා මංගල්‍යය
මීගොඩ පළාත් ආයුර්වේද රෝහලේ ඔසු උයනේ සුව කෙතෙහිදී 2018 අප්‍රේල් 26 පෙ.ව. 9.40 ට යෙදෙන සුබ මොහොතින් පැවැත්වේ.